Computer සිංහලෙන්
Pages
Home
About
Thursday, October 10, 2013
Power Point 2010 Presentation එකකින් video එකක් සෑදීම.
Power point sides වලින් ලෙහෙසියෙන්ම video එකක් හදා ගන්න පුළුවන්. මේක සමහර අවස්ථා වලදී උදව්වට ගන්න පුළුවන්.
1. මුලින්ම file වලට ගිහින් save and send කියන එක click කරන්න.
2. ඊට පස්සේ create video කියන එක click කරලා කැමති
options තෝරාගෙන
create video
කියන එක click කරන්න
.
3. දැන් කොතැනට හරි save කරන්න. එච්චරයි.
මෙන්න මම හදපු video එක
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment