Pages

Wednesday, October 16, 2013

අපි type කරන එක computer එකට කියලා කියව ගමු.

1. මුලින්ම notepad එකක් open කර ගන්න. ඊට පස්සේ පහලින් තියන code එක copy කරලා paste කරන්න.

Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message


2. දැන් save as ගිහින් speak.vbs කියන නම දීලා desktop එකේ save කරන්න.

3. ඊට පස්සේ save කර ගත්තු එක double click කරන්න. එතකොට පහල තියන විදිහේ box එකක් එනවා. දැන් කැමති දෙයක් type කරලා ok කරන්න 


Saturday, October 12, 2013

Computer Screen Record කරමු.

මේක පොඩි software එකක්. මේකට කියන්නේ DesktopActivityRecorder කියලා. ඔයාලට ඕන විදියට Screen එක  Record කරන්න පුළුවන්. Youtube එකට video add කරන්න පුළුවන්. Website එකක් වගේ තියනවනම් මේක ගොඩක් වැදගත්. Facebook එකට video share කරන්න වගෙත් පුළුවන්. Download කරලා බලන්න මේක 3 mb විතර වෙන්නේ. 

Download




මේක මම කරපු එකක් 




Friday, October 11, 2013

Logon screen background එක වෙනස් කරමු.

හුගක් computer වල Logon screen background එක තියෙන්නේ windows වලින් දීලා තියන එක. අපි wallpaper එක වෙනස් කරන්න දන්නවා උනාට Logon screen background එක වෙනස් කරන්න දන්නේ නැ. එහෙම කරනවානම් setting ගොඩක් වෙනස් කරන්න ඕනේ. හබි දැන් Logon screen background වෙනස් කරන්න පොඩි software එකක් තියනවා. මේක install කරන්න ඕනේ වෙන්නේ නැ. පහල තියන link එක click කරලා download කර ගන්න.









Thursday, October 10, 2013

Convert Video Using VLC Player

1. VLC Player එක open කර ගන්න.



2. Media  -  Convert/save click කරන්න.


3. video එකක් add කර convert/save අයිකනය click කරන්න.


4. අවශ්‍ය පරිදි settings වෙනස් කර start අයිකනය කරන්න.




VLC PLAYER තුලින් PUZZLE GAME play කරන විදිහ - no need any download

1. video එකක් play VLC player තුලින් play කරන්න.



2. පහත පරිදි setting වෙනස් කරන්න 








Tools - Effects and Filters - Video Effects - Geometry - Puzzle game



3. දැන් play කරන්න. 


Power Point 2010 Presentation එකකින් video එකක් සෑදීම.

Power point sides වලින් ලෙහෙසියෙන්ම video එකක් හදා ගන්න පුළුවන්. මේක සමහර අවස්ථා වලදී උදව්වට ගන්න පුළුවන්. 

1. මුලින්ම file වලට ගිහින් save and send කියන එක click කරන්න.




2. ඊට පස්සේ create video කියන එක click කරලා  කැමති options තෝරාගෙන create video කියන එක click කරන්න.




3. දැන් කොතැනට හරි save කරන්න. එච්චරයි.

මෙන්න මම හදපු video එක 



සින්දු අහන්න හොදම Audio Player එකක්

මේකේ නම තමා AIMP. සුපිරි player එකක්. ගොඩක් option මේකේ තියනවා. මට දැනට හම්බ උන  හොදම  player එක. මේක free download කර ගන්න පුළුවන්. 



Link to Download




Wednesday, October 9, 2013

Crack,Serial සොයා ගැනීම

සමහර වෙලාවට අපි software එකක් install කරපුවම Crack,Serial හොයා ගන්න අමාරුයි. ඉතින් හොයල හොයලා නිකන් ඉන්නවා. එකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. 94fbr කියල type කරලා software එකේ නම type කරලා Google එකේ search කරන්න. ඊට පස්සේ කැමති site එකකින් Crack,Serial ගන්න .



අපේම Logon Message එකක් සෑදීම.

1. start click කරන්න
   run click කරන්න 
   regedit, ලෙස type කරන්න 
   දැන් enter කරන්න 

2. registry editor පහත ස්ථානයට යන්න 
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon

3. LegalNoticeCaption right click කර modify click කරන්න 
    දැන් ඔබ කැමති Message එකක් type  කර ok කරන්න.

4. legalNoticeText යන්නද modify කල හැක.


5. ඔබගේ පරිගණකය  Restart කරන්න 

6. දැන් Logon Message එක දිස් වේ.