Pages

Wednesday, October 16, 2013

අපි type කරන එක computer එකට කියලා කියව ගමු.

1. මුලින්ම notepad එකක් open කර ගන්න. ඊට පස්සේ පහලින් තියන code එක copy කරලා paste කරන්න.

Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message


2. දැන් save as ගිහින් speak.vbs කියන නම දීලා desktop එකේ save කරන්න.

3. ඊට පස්සේ save කර ගත්තු එක double click කරන්න. එතකොට පහල තියන විදිහේ box එකක් එනවා. දැන් කැමති දෙයක් type කරලා ok කරන්න 


Saturday, October 12, 2013

Computer Screen Record කරමු.

මේක පොඩි software එකක්. මේකට කියන්නේ DesktopActivityRecorder කියලා. ඔයාලට ඕන විදියට Screen එක  Record කරන්න පුළුවන්. Youtube එකට video add කරන්න පුළුවන්. Website එකක් වගේ තියනවනම් මේක ගොඩක් වැදගත්. Facebook එකට video share කරන්න වගෙත් පුළුවන්. Download කරලා බලන්න මේක 3 mb විතර වෙන්නේ. 

Download




මේක මම කරපු එකක් 




Friday, October 11, 2013

Logon screen background එක වෙනස් කරමු.

හුගක් computer වල Logon screen background එක තියෙන්නේ windows වලින් දීලා තියන එක. අපි wallpaper එක වෙනස් කරන්න දන්නවා උනාට Logon screen background එක වෙනස් කරන්න දන්නේ නැ. එහෙම කරනවානම් setting ගොඩක් වෙනස් කරන්න ඕනේ. හබි දැන් Logon screen background වෙනස් කරන්න පොඩි software එකක් තියනවා. මේක install කරන්න ඕනේ වෙන්නේ නැ. පහල තියන link එක click කරලා download කර ගන්න.









Thursday, October 10, 2013

Convert Video Using VLC Player

1. VLC Player එක open කර ගන්න.



2. Media  -  Convert/save click කරන්න.


3. video එකක් add කර convert/save අයිකනය click කරන්න.


4. අවශ්‍ය පරිදි settings වෙනස් කර start අයිකනය කරන්න.




VLC PLAYER තුලින් PUZZLE GAME play කරන විදිහ - no need any download

1. video එකක් play VLC player තුලින් play කරන්න.



2. පහත පරිදි setting වෙනස් කරන්න 








Tools - Effects and Filters - Video Effects - Geometry - Puzzle game



3. දැන් play කරන්න.