Computer Screen Record කරමු.
මේක පොඩි software එකක්. මේකට කියන්නේ DesktopActivityRecorder කියලා. ඔයාලට ඕන විදියට Screen එක Record කරන්න පුළුවන්. Youtube එකට video add කරන්න පුළුවන්. Website එකක් වගේ තියනවනම් මේක ගොඩක් වැදගත්. Facebook එකට video share කරන්න වගෙත් පුළුවන්. Download කරලා බලන්න මේක 3 mb විතර වෙන්නේ.
Download
මේක මම කරපු එකක්
No comments:
Post a Comment