Logon screen background එක වෙනස් කරමු.
හුගක් computer වල Logon screen background එක තියෙන්නේ windows වලින් දීලා තියන එක. අපි wallpaper එක වෙනස් කරන්න දන්නවා උනාට Logon screen background එක වෙනස් කරන්න දන්නේ නැ. එහෙම කරනවානම් setting ගොඩක් වෙනස් කරන්න ඕනේ. හබි දැන් Logon screen background වෙනස් කරන්න පොඩි software එකක් තියනවා. මේක install කරන්න ඕනේ වෙන්නේ නැ. පහල තියන link එක click කරලා download කර ගන්න.
No comments:
Post a Comment